ජනප්‍රිය නිලි භාග්‍යා ගුරුසිංහ අද විවාහ දිවියට.Today is Bhagya gurusinghe’s wedding

ජනප්‍රිය නිලි භාග්‍යා ගුරුසිංහ අද විවාහ දිවියට එලඹෙන බව අපට අරංචි වුනා. විවාහ උත්සවය අද කොළඹ හිල්ටන් හිදි පැවැත්වෙනු ඇති.ඇගේ අතගත් ආදරවන්තයා වන්නේ පියුශාන් රත්නායකයි.ඔහු භාග්‍යාගේ ප්‍රථම ප්‍රේමය බව ඇය සදහන් කර තිබුනි.

42878934853_653517358096607_9190548333354429080_n10387204_653496308098712_7976648541615032328_n10614412_653494924765517_3189333182936889181_n10649702_653495998098743_7745832439558149977_n10659140_653495948098748_4121901283008938060_n

0 comments:

Post a Comment